gov

සිංහල

shape image

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා

සෑම ශ්‍රී ලාංකිකයෙකු තුලම ව්‍යවසායකත්වයේ ජීව ගුණය ප්‍රතිනිර්මාණය කරනු වස් අපි ඔබ සමග අත්වැල් බැඳගන්නෙමු. වත්මන් ශ්‍රී ලංකාවේ 230,000 පමණ පුරවැසියන් ප්‍රමාණයක් සේවායෝජකයන් හෝ ව්‍යවසායකයන් ලෙස කටයුතු කරන අතර, එය මෙරට සමස්ථ ශ්‍රම බලකායෙන් 2.8% ප්‍රතිශතයකි. කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන අන්දමට එම ව්‍යවසායකයන්ගෙන් 75% වඩා වැඩි පිරිසක් සුළු සහ මාධ්‍ය පරිමාන ව්‍යවසායකයෝ වෙති. ඒ හේතුවෙන් තායිලන්තය සහ වියට්නාමය වැනි අනෙකුත් ආසියාතික රටවල් සමග සසැදීමේදී ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය අතින් පසුවන්නේ පියවරක් පිටුපසිනි.

තවදුරටත් කියවන්න

ඉදිරි සිදුවීම්

V2025 දරාසිටින බලකණු

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන තේමා පාඨය ඔස්සේ රජය සිය මධ්‍යකාලීන ඉලක්කයන් වන, ඇමරිකානු ඩොලර් 500ක ඒකපුද්ගල ආදායම් මට්ටමක්කරා ළඟාවීම, රැකියා 100,000 බිහි කිරීම, අපනයන ප්‍රමාණය දෙගුණ කිරීම සහ 5% වඩාවැඩි ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීම ආදී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසාත්, නිෂ්පාදන ආර්ථිකයක් උත්කර්ෂයට නැංවීම උදෙසාත් සිය බලමුළු මෙහෙයවනු ඇත..

තවදුරටත් කියවන්න